April 18, 2024

බලය වෙනස් වෙයි - චන්න ජයසුමනගෙන් සටහනක්

හොරොව්පොතාන සහ කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා දෙකේ බලය වෙනස් වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා.

මීට පෙර මෙම සභා දෙකේ බලය එක්සත් ජාතික පක්ෂය සතුව පැවැති බවද ඒ මහතා සඳහන් කළා.

අද දිනයේ එම බලය පොහොට්ටුවට හිමි වී ඇත්තේ සභික මන්ත්‍රීවරුන්ගේ ජන්දයෙන් බවද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙනවා.

එම ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(0 votes)