March 28, 2024

මැතිසබයට යළි කොවිඩ් ඇතුළු වෙයි! ඇමති සහ මන්ත්‍රිනී ආසාදිතයි!

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මියට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

විපක්ෂ මන්ත්‍රීවරියකවන ඇය නියෝජනය කරන්නේ සමගි ජන බලවේගය යි.

ඇය මේවන විට නිවෙස් නිරෝදායනයට ලක්ව ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර දිලුම් අමුණුගම මහතාට ද කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි මේවන විට තහවුරු වී තිබෙන බව වාර්තා වෙනවා.

ඔහු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඔහු ද නිවෙස් නිරෝදායනයට ලක්ව ඇති බව සඳහන්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 January 2022 20:52