April 20, 2024

බොරැල්ලේ නිවාස පෙළක ගින්නක් (VIDEO)

බොරැල්ල කිතුල්වත්ත ප්‍රදේශයේ අද (21) හදිස්සියේ ඇතිවූ ගින්නකින් නිවාස තුනකට පමණ දැඩි හානී සිදුවී තිබෙනවා.

කොළඹ නාගරික ගිනිනිවිමේ අංශයේ රථ හතක් පමණ යොදා ගනිමින් මෙම ගින්න පැය භාගයක් පමණ කාලයක් ඇතුලත සම්පුර්ණයෙන්ම ගින්න මැඩ පැවැත්වීමට ඔවුන් කටයුතු ගෙන තිබු අතර ගින්නට හේතුව පිළිබඳ බොරැල්ල පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරමින් පවතිනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 January 2022 14:43