April 25, 2024

අද එන්නත් ලබාදෙන ස්ථාන

December 02, 2021

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (02) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදු කෙරෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 559 දෙනෙකු ඊයේ (01) දිනයේදී හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කර තිබෙනවා.

Rate this item
(0 votes)