April 25, 2024

"වයිෆ්ට සැප දෙන්න බැරි ප්‍රශ්ණයක් මට නෑ - මං ඒක කිව්වයි කියලා හිතාගන්න" (VIDEO)

November 29, 2021

වර්තමානයේ රටෙහි පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් අදහස් විමසා සිටියා.

මාධ්‍යවේදීන් විමසා සිටියේ ඇතැම් මැති ඇමතිවරුන් කියූ ලෙස වර්තමාන තත්ත්වය හමුවේ රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ “දැන් සැපදැ”යි නොඅසන්නේ ද යනුවෙන්.

එම අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා පළ කළේ මෙවන් ප්‍රතිචාරයක්.

මාධ්‍යවේදියා: “වයිෆ් දැන් සැපද කියලා අහන්නැද්ද? සමහර මන්ත්‍රීවරුන්ගෙන් අපි දැක්කා එහෙම එකක්”

රාජ්‍ය අමාත්‍යවරයා: “වයිෆ් මගෙන් සැපද කියලා නම් අහන්නෙ නෑ. මං ඒක කිව්වයි කියලා හිතාගත්තොත් හොඳයි. සැප දෙන්න බැරි අයට ඉතින් විවිධ කාරණා ඇති. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ දෙයියනේ කියලා”

Rate this item
(3 votes)
Last modified on Monday, 29 November 2021 14:28

Related items