April 25, 2024

ගාමිණී ලොකුගේට කොරෝනා

November 23, 2021

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට ද කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වෙනවා.

ඒ අනුව ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:55