March 29, 2024

"ඉන්ධන මිල සූත්‍රය ඕනේ" - ඇමැති සබ්‍රිගෙන් යෝජනාවක් (VIDEO)

November 16, 2021

වර්තමාන ඛනිජ තෙල් අර්බුධය විසඳා ගැනීමට නම් ලෝක වෙළඳපොලේ මිලට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල වෙනස් වෙන ආකාරයේ මිල සුත්‍රයක් නැවත හඳුන්වා දීමට අවධානය යොමු කරන්නැයි තමන් මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද ප්‍රකාශ කළා.

ඒ මහතා මෙම අදහස් පළ කළේ අයවැය විවාදයට එක්වෙමිනි.

ලෝක මිල ගණන් වලට සාපේක්ෂව විචලනය යුතු ක්‍රමවේදයකට ආපසු යායුතු බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 13:33