March 28, 2024

ඇමති මහින්දානන්දගෙන් CIDයට පැමිණිල්ලක් Featured

November 10, 2021

ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ඊයේ දින (09) පාර්ලිමේන්තු විවාදයේදී සිදු කළ ප්‍රකාශයට එරෙහිව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද දින (10) පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 10:00