April 20, 2024

මුරුත්තෙට්ටුවේ හිමිට ජනපතිගෙන් තනතුරක්

November 02, 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර තිබෙනවා.

අදාල පත්වීමේ ලිපිය මේ වන විට උන්වහන්සේ වෙත ලැබී තිබෙනවා.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා විශේෂ කැපකිරීමක් කරන ලද උන්වහන්සේ මෑතක සිට ආණ්ඩුවට දැඩි විවේචනයන් එල්ල කරමින් සිටිනවා.

ආනන්ද හිමියන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ධුරයද දරනවා.

Rate this item
(0 votes)

Related items