April 24, 2024

"අපි අහිංසකයි - ස්වාධීන පරික්ෂණයක් කරන්න" - නිරූපමාගේ සැමියා නඩේෂන් ජනපතිට ලියයි

ලෝකයේ දැඩි කතාබහකට ලක්වූ පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් වන ශ්‍රී ලාංකිකයන් ගැන වහාම පරික්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කොට තිබෙනවා.

මේ අතර ලේඛනයේ නම සඳහන් වන නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් මඟින් මේ පිළිබඳව ස්වාධීන පරික්ෂණයක් පවත්වන ලෙස පවසා තිබෙනවා.

එහිදී තිරුකුමාර් නඩේෂන් මහතා පවසා තිබෙන්නේ තමන් සහ තමන්ගේ බිරිඳ අහිංසක බවත් පැන්ඩෝරා පත්‍රිකාවේ සඳහන් වන කිසිදු චෝදනාවක් සඳහා වැරැදිකරුවන් නොවන බවයි.

මෙම චෝදනා නිසා තමන් සහ තමන්ගේ බිරිඳ දැඩිව පීඩනයට පත්ව සිටින බවද නඩේෂන් මහතා සිය ලිපිය හරහා ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.

තිරුකුමාර් නඩේෂන් මහතා විසින් ජනාධිපතිවරයා යැවූ ලිපිය පහතින්,

No description available.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 October 2021 12:03