April 20, 2024

පළාත් පාසල් විවෘත කිරීම ගැන තීරණය ප්‍රකාශ කරයි

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව පළාත් සභා යටතේ පාලනය වන ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයන් මෙම මස 21 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පළාත් ආණ්ඩුකාරවරුන් විසින් ඊට අදාළ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට පාසල් අදියර කිහිපයක් ඔස්සේ ආරම්භ කිරීමට මීට පෙර අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 14:19