April 18, 2024

කොරෝනාවට සාර්ථක ඔසුවක් ලංකාවේ නිපදවයි! ආයුර්වේදයේ අනුමැතිය හිමිවේ - භාවිත කරන්නේ මෙහෙමයි

February 26, 2021

කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප‍්‍රතිචාර දක්වන ඖෂධයක් නිෂ්පාදනය කිරීමට දේශීය වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය සමත් වී තිබේ.

එම ඖෂධය ආයුර්වේද සූත්‍ර කමිටු විසින් අනුමත කර ඇත.

"EPIREPIES" නමින් නම් කර ඇති එම ඖෂධය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට පිලිගැන්වීම එම අමාත්‍යංශයේදී සිදු කර තිබේ.

No photo description available.

No photo description available.

No photo description available.

Rate this item
(5 votes)
Last modified on Friday, 26 February 2021 13:15