September 30, 2023

ඉදිරි සති කිහිපයේදී තනතුරු වෙනසකට ජනපති සූදානම්

February 22, 2021

මන්දගාමී හා අකාර්යක්ෂමව කටයුතු කරන අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිපදෙනකු හා රාජ්‍ය සංස්ථාවන්හි සභාපතිවරුන් කිහිපදෙනකු ඉදිරි සති කිහිපයේදී වෙනස් කිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

එසේ වෙනස් වීමට නියමිත නිලධාරීන් අතර වගාවන්ට සම්බන්ධ අමාත්‍යාංශයක ලේකම්වරයකුද සිටින බව සඳහන් වේ.

ඊට අමතරව රාජ්‍ය බැංකුවක හා විදේශිකයන් සම්බන්ධ ආයතනයක සභාපති තනතුරද වෙනස් වීමට නියමිත බවටද දැනගන්නට තිබේ.

Rate this item
(1 Vote)