April 18, 2024

වි.ජ.මු ලොකුබණ්ඩාරටත් කොරෝනා - පෞද්ගලික රෝහලකට ඇතුලත් කරයි

February 02, 2021

හිටපු කතානායකවරයකු වූ වි.ජ මු ලොකු බණ්ඩාර මහතාට කොරෝනා අසාදනය වි තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇත.

Rate this item
(0 votes)

Related items