රුසියාවේ මොස්කව් නුවර සිට තුන්සියයකගෙන් පමණ සමන්විත සංචාරකයන් පිරිසක් ඊයේ (26) මෙරටට පැමිණීමට නියමිතව තිබුණ ද රුසියාවේ ප‍්‍රධානම ගුවන් සමාගමක් වන එරෝෆ්ලොට් සමාගම ශී‍්‍ර ලංකාවට දන්වා ඇත්තේ තවත් සතියක පමණ කාලයක් අදාළ ගුවන් ගමන අවලංගු කළ බවකි.