April 25, 2024

"ජනතාවට සුභ පණිවිඩයක් - තව මාස 4කින් කොවිඩ් අවසන්" - චාමර සම්පත් දසනායක

November 19, 2020

තව මාස හතරකින් කොවිඩ් වසංගතය රටෙන් තුරන් වන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ හෙළිදරව්වක් කරන ලදී.

ඒ සමඟම සැමදා නත්තල් නොමැති සේම විපක්ෂයට තව මාස කිහිපයකින් කොවිඩ් වසංගත සටන් පාඨයද අහිමි වන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

එහෙත් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මිට ටික දිනකට පෙර පාර්ලිමේන්තුවේදී සදහන් කරන ලද්දේ තව වසර තුනක්වත් කොවිඩ් සමඟ ජිවත් වීමට සිදු වන බවය.

Rate this item
(0 votes)

Related items