March 29, 2024

වාලච්චේනත් හුදකලා කරයි

වාලච්චේන පොලිස් බල ප්‍රදේශය මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් මෙම තීරණය ගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේය. 

Rate this item
(1 Vote)