April 20, 2024

ගම්පහ දිවුලපිටියෙන් කොවිඩ් ආසාදිත කාන්තාවක් හමුවෙයි

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයක් සම්බන්ධයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගය සුව වී නිවසට යවන අවස්ථාවේදී සිදු කරන ලද PCR පරීක්ෂණයකදී කොවිඩ් 19 ආසාදිතයෙකු බව හඳුනාගෙන ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 October 2020 08:21