April 20, 2024

ඉස්ලාම් පෙළපොත්වල ඇතැම් කරුණු ඉවත් කිරීමට තීරණයක්

September 04, 2020

ඉස්ලාම් පෙළපොත්වල ඇතුළත් අන්තවාදී හා වහාබ්වාදී ඉගැන්වීම් එම විෂය නිර්දේශයන්ගෙන් ඉවත් කිරීම සඳහා යෝජනාවලියක් නුදුරේදිම අධ්‍යාපන අමාත්‍යංශයට ඉදිරිපත් කරන බව මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා පවසයි.

මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය කාල සීමාවේ දැඩි දේශපාලනීකරණයකට හසුව තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 September 2020 11:31