April 20, 2024

ආණ්ඩුකාර ධූර දෙකක් මාරුවෙයි

පසුගිය නොවැම්බර් මාසයේ ඌව සහ වයඹ පළාත් වලට පත් කල ආණ්ඩුකාරවරු දෙදෙනා ගේ පළාත් බල ප්‍රදේශ මාරු කර තිබේ.

ඒ අනුව වයඹ ආණ්ඩුකාර ඒ ජේ එම් මුසම්මිල් ඌව ආණ්ඩුකාර ලෙසත් ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේ වයඹ ආණ්ඩුකාර ලෙසත් පත් කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 31 August 2020 17:31