April 18, 2024

කොවිඩ් රාජකාරීවලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත් වෙයි

කොවිඩ් 19 පාලනයට අදාළ සියලු රාජකාරීවලින් අද (17) දහවල් 12.30 සිට ඉවත්වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ සභාපති, එම්.ජී.යු.රෝහණ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශය ලේකම්වරයා වෙත මේ බව ලිඛිතව යොමු කර ඇත.

නීතිමය රැකවරණය රහිතව රාජකාරී කිරීමට නොහැකිවීම පදනම් කර ගනිමින් එම සංගමය මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Rate this item
(0 votes)