April 24, 2024

මිනිස් මළ යොදා “ බයෝ බස් “ කරළියට

November 21, 2014
මිනිස් මළ යොදා ගනිමින් නිපදවෙන මීතේන් වායුවෙන් පණ ගැන්වෙන පරිසර හිකතාමී බස් රථයක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍ය රජය තිරණය කර ඇත. “ බයෝ බස් “ යනුවෙන් නම් කල  මෙය අතිසුඛෝපබෝගී බස් රිය ආසන 40 කින් සමන්විතය. මීතේන් වායුවෙන් එහි එන්ජිම ක්‍රියාත්මක වන්නේ දුම් පිට වීම අවම කරමිනි. 
 
මංගල ගමන ලෙස බස්රිය බ්‍රිස්ටල් නුවර ගුවන් තොටුපලේ සිට සමර්සෙට්හි බාත් තෙක් 32km දුරක ධාවන කටයුතු වල නියළුණු බවත් බසයෙන් ගිය බෝහෝ දෙනා එව ඇගයිමට ලක් කල බවත් බ්‍රිතානයේ ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
Rate this item
(0 votes)