April 23, 2024

ක්‍රීඩා ඉතිහාසයේ ලොකුම කොන්ත්‍රාත්තුව

November 20, 2014
බේස්බෝල් ක්‍රීඩක ජන්කාර්ලෝ ස්ටැන්ටන් ඇමරිකන් ඩොලර් මිලියන 325ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කිරිමට සුඳානම් වේ. මයෑමි මාර්ලින්ස් කියන ටීම් එකත්  සමඟ මෙය අත්සන් කිරිමට නියමිත වේ. මෙය අවුරුදු 13ක කොන්ත්‍රාත්තුවකි. 
 
ස්ටැන්ටන්ට තාම අවුරුදු 25යි. එයා ජාතික ලීග් එකේ එම්.වී.පී. ලිස්ට් එකේ දෙවෙනි තැන ලබා ගැනිමට සමත් විය.
මීට කලින් පොහොසත්ම කොන්ත්‍රාත්තුව වුනේ ඩිට්‍රොයිට් වල මිගෙල් කැබෙරාගේ ඇමරිකන් ඩොලර් මිලියන 292ක වේ. 
 
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 20 November 2014 13:19