2014 අවුරුද්ද අවසන් විමට තව බොහෝ ටික දවසයි තියෙන්නේ. අලුත් අලුත් වෙනස්කම් වලට හැමෝම ලක ලැස්ති වෙනවා. අපි මේ වෙනස්කම් සොයගෙන යන අතරේදි අපිට වෙනන් යන ලොකුම වෙනසක් දැන ගන්න ලැබුණා.
Pizza Hut දැවැන්ත වෙනසක් එක්ක අලුත් අවුරුද්දට පය තියන්නයි බලාපොරොත්තුව. ලෝකය පුරාම තියෙන Pizza Hut ශාඛා වල මෙම වෙනස සිදුවන බවයි අපිට දැනගන්න ලැබුණේ.
නිළ ඇදුම සට සියළුම දේ වෙනස් කිරිමටයි සුඳානම් වන බවයි " Bloomberg Bissnessweek " නිවිස් ඒජන්සිය පවසා සිටින්නේ.
මෙම වෙනසත් සමඟම මෙතෙක් Pizza Hut තුළින් රසවත් වු ආහාර වලට අමතරව තව කෑම වර්ග එකතු විය හැකි බවයි වැඩි දුරටත් දැන ගැනිමට හැකි වුණේ.