May 20, 2024

දිනක්ෂි සහ සාරංගගේ චූටි දෝණි සාරන්‍යාගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි (PHOTOS)

සාරංග, දිනක්ෂි කියන්නේ කලා ලෝකයේ ඉන්න ලස්සනම කපල් එකක්. මෙයාලා ගැන ඉතින් හැමෝම වගේ දන්නවා.

හරිම ආදරණිය කපල් එකක්.

සිනහවෙන්, විනෝදයෙන් කාලය ගත කරන මේ දෙපල කලාවේ ලොකු ගමනක් ආවා.

අදටත් එලෙසින්ම කලා ලෝකයේ රැදිලා ඉන්නවා.

සාරංග කියන්නේ පුංචි තිරයට මේ වෙද්දී නැතිවම බැරි නළුවෙක්. ඔහු එතරම් දක්ෂ කඩවසම් නළුවෙක්.

දිනක්ෂි කලාවේ සිටියත් නිරන්තරයෙන් නිර්මාණ තුලින් දැකගන්න ලැබෙන්නේ නම් නැහැ.

මේ දිනවල නම් ඇය කාර්යබහුල අම්මා කෙනෙක්.

දියණියකට උපත දීමත් සමග වගකීම් ගොඩක් එක්ක ඇය කාර්යබහුල වෙලා ඉන්නේ.

දුව එක්ක ඉමහත් සතුටින් තමයි මේ දෙන්නා කාලයගත කරන්නේ.

ඒ අවස්ථාවල විවිධ ජායාරූප සහ වීඩියෝ ක්ලිප්ස් ඔවුන් සමාජ මාධ්‍යට එක්කර සිටිනවා.

ඔවුන්ගේ පළමු දරුවා තමයි ඒ.

සමහරු ඒවා විවේචනය කරන්නේ හිතාගන්නවත් බැරි ලෙසකට.

කොහොම නමුත් මේ සුන්දර කැදැල්ල හැමදාම සතුටින් තමයි ගත කරන්නේ. 

මෙතෙක් ආ ගමන් මග තුළ සාරංගට සහ දිනක්ෂිට විවිධාකාරයේ කටකතාවන් සමාජය තුළින් ගොඩ නැගුණා.

නමුත් ඒ සියලුම දේට ඉතාමත් හොඳින් මුහුණ දෙමින් ඔවුන් දෙදෙනා මේ වෙද්දි ජීවිතය තුළ සාර්ථක වෙලා.

ඉතින් පසුගිය දවසක සාරංගගේ සහ දිනක්ෂිගේ චූටි දෝණිට ලස්සන නමක් දාලා තිබුණා.

ඒ සාරන්‍යා කියලා.

ඉතින් සාරන්‍යා දෝණිගේ මාස හයේ උපන්දිනය සමරන්න ඔවුන් අමතක කරලා තිබුණේ නැහැ.

පවුලේ අය වගේම හිතවතුන් එකතු කරගෙන හරි අපූරුවට සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

May be an image of 1 person, child, cake, balloon and text that says '2 SARANYA'

May be an image of 1 person, child, standing and cake

May be an image of 2 people, balloon and text that says '2 SARANYA SAR'

May be an image of 1 person, standing, balloon and indoor

May be an image of 2 people, people standing, cake, balloon and indoor

May be an image of 2 people, cake, balloon and text that says '2 HOME SARANYA SARA NYA'

May be an image of 2 people, cake, balloon and text that says '4 28 2 SARANYA'

May be an image of 1 person, child, standing and cake

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 April 2022 15:34