April 18, 2024

නව වසර උදා වෙද්දී දළදා මාලිගාව ජනතාවගෙන් පිරි ඉතිරි යයි (PHOTOS)

අලුත් අවුරුදු උදාවත් සමඟ පුරානයේ පටන් ශ්‍රී දළදා මාලිගය තුල සිදුකරනු ලබන “කිරි ඉතිරවීමේ චාරිත්‍රය” මෙවරත් ඊයේ (14) යෙදුනු සුබ නැකතින් සිදු කර තිබෙනවා.

ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඣජායනා මධ්‍යයේ හා භේරි වාදන මැද දියවඩන නිලමේවරයා, කාරිය කරවන කෝරාල ‍ඇතුළු රාජකාරි නිලකරුවන් විසින් ඉටු කර තිබෙනවා.

ඒ වගේම දළඳා මාලිගාව වැද පුදා ගැනීම සඳහා දස දෙසින් මහා ජන ගංගාවක් ද පැමිණ තිබෙනවා.

May be an image of 1 person, food, fire, indoor and outdoors

May be an image of 7 people, people standing and indoor

May be an image of 1 person, standing and outdoors

May be an image of 3 people, people standing and outdoors

May be an image of 1 person

May be an image of 6 people and people standing

May be an image of 1 person, standing and indoor

May be an image of 6 people and people standing

May be an image of 3 people and flower

May be an image of 4 people and people standing

May be an image of 1 person, fire and outdoors

Rate this item
(0 votes)