April 20, 2024

අරගල බිමේ අලුත් අවුරුදු සැමරුම (PHOTOS) Featured

ආණ්ඩුවට විරෝධය පළකරමින් ගාලුමුවදොර දී පැවැත්වෙන ජනතා විරෝධය, අලුත් අවුරුද්ද එළඹි අද (14) දිනයේදීත් ක්‍රියාත්මක වෙනවා.

අද (14) දිනය මෙම විරෝධතාවේ හයවන දිනයයි.

දිවයිනේ නන් දෙසින් පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර දී පසුගිය 09 වනදා මෙම විරෝධතාවය ආරම්භ කළා.

අනතුරව විරෝධතාකරුවන් පියවර ගත්තේ කුඩාරම් සවිකරගනිමින් දිවා රෑ අඛණ්ඩව මෙම විරෝධතාවයේ නිරත වීමටයි.

මේ අතර විරෝධතාකරුවන් අද දිනයේ කිරි උතුරවා සිංහල දෙමළ අලුත් අවුරුද්ද එම විරෝධතා භුමියේදීම සමරනු ලැබුවා.

 

 

 

 

May be an image of 4 people, people sitting, people standing, food and outdoors

May be an image of 3 people, people standing and outdoors

May be an image of 6 people, people standing and outdoors

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 April 2022 14:34