March 29, 2024

"බබා නිසා අරගලයට විතරයි යන්න පුළුවන් වුණේ" - අරගල බිමට ආ මුතූ තරංගාගෙන් ෆේස්බුක් සටහනක්

අපේ කළා ක්ෂේත්‍රය තුල දැක ගන්න ලැබෙන කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක්.

ඒ වගේම දක්ෂ ගායන ශිල්පිනියක්.

කාලයක් රූපවාහිනී තිරය ඔස්සේ නිරන්තරයෙන්ම දකින්න ලැබුණු චරිතයක් විදිහටත් ඇයව හඳුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම ඇයගේ රංගන චාරිකාවට දොරටුව විවර උනේ සෙනේෂ් බණ්ඩාර අධ්‍යක්ෂණය කල පලිගු ප්‍රසාද ටෙලිනාට්‍යය හරහායි.

ඉන් පසු ඇය විවිධ චරිත රැසක් හරහා ප්‍රේක්ෂකයන් අතරට ආවා.

ඇය පහුගිය දවසක හා හා පුරා කියලා උතුම් මව් පදවියත් ලැබුවා. 

මේ මොහොතේ දියත් වන අරගලය වෙනුවෙන් සක්‍රීය දායකත්වය දෙන ඇය මුහුණු පොතේ විවිධ පළ කිරීම් කරන හැටිත් අපිට දැක ගන්න පුළුවන් වුණා.

එම සටහන පහතින්,

Rate this item
(0 votes)