April 19, 2024

"කාටවත් රටින් පිටවෙන්න දෙන්න එපා" - මේරියන්ස් නලින්ගෙන් පණිවුඩයක් (VIDEO)

අද වෙනකොට රටේ දැවැන්ත අර්බුධයක් නිර්මාණය වී තිබෙනවා.

එම අර්බුධය වෙනුවෙන් ජනතාව පාරට බැස අරගල කිරීමක් ද සිදු කරනවා.

ජනතාව සමග මේ වන විට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය එකතු වී සිටිනවා.

ඒ අතර කලාකරුවන්, ගායන ශිල්පින්, නීතිවේදීන්, වෛද්‍යවරු වැනි ක්ෂේත්‍ර රැසකම අය ඉන්නවා.

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා සිය මුහුණුපොතට වීඩියෝවක් එකතු කරනවා.

ඒ මේ රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්.

එහිදී ඔහු සඳහන් කරන්නේ කිසිවකුටත් මේ මොහොතේ රටින් පිටවීමට ඉඩ නොතබන ලෙසයි.

විශේෂ පණිවුඩයක් තබමින් ඒ මහතා කියා සිටින්නේ අධිකරණ නියෝග ගෙන රට බේරාගැනීමට පියවර ගන්නා ලෙසයි.

Rate this item
(0 votes)