April 20, 2024

රොෂාන් රණසිංහගේ නිවසටත් ප්‍රහාරයක් - වාහනත් කුඩු කරයි

රාජ්‍ය ඇමති ⁣රොෂාන් රණසිංහගේ පොළොන්නරුව නිවස අසල ජනතාව එකතු වී විරෝධතාවන් පවත්වා තිබෙනවා.

ඒ පවතින ආණ්ඩුවට හා ජනපතිවරයාට ඉල්ලා අස් වෙන ලෙස දන්වමින්.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ඊයේ (03) රාත්‍රී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් නිවසට හා වාහනවලට අලාභ හානි සිදුව තිබෙනවා.

Rate this item
(0 votes)