March 29, 2024

ඇමති ඉන්දික අනුරුද්ධව ජනතාව පන්නා දමයි (VIDEO)

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා හට අද දිනයේ ගම්පහ ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ අමාත්‍යවරයා මරදගහමුලට පැමිණි අවස්ථාවේදී.

එහිදී දැඩි ආරක්ෂාවක් මැද අමාත්‍යවරායව එම ස්ථානයෙන් ඉවතට රැගෙන යන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

Rate this item
(1 Vote)