March 28, 2024

රොෂාන් මහානාමත් ජනතාව සමග විරෝධයට එක්වෙයි (VIDEO)

වත්මන් පාලනයට විරෝධය පළ කිරීම සදහා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතාද අද දිනයේ පාරට පැමිණ සිටි ආකාරය දැක ගත හැකිවුණා. 

අද උදෑසන රොෂාන් මහානාම ජනතාවට පාරට පැමිණෙන ලෙසට ෆේස්බුක් පණිවුඩයක්ද තබා තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 03 April 2022 22:34