June 01, 2023

ඕස්ට්‍රේලියාවේ ගංවතුරට මැදි වූ ලාංකිකයාට වෙච්ච දේ (VIDEO)

ඔස්ට්‍රේලියාවේ පිට්ස්වර්ත් නගරයට ආසන්නයේදී ශ්‍ර්‍රී ලාංකිකයෙකු මුහුණ දුන් බිහිසුණු අත්දැකීමක් වෙත මේ වන විට ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.

පිට්ස්වර්ත් නගරයට ආසන්නයේ හදිසියේ ඇති වූ ගංවතුර තත්ත්වයකදී දිවි බේරා ගැනීම සදහා ඔහු පැය කීපයක් තිස්සේ මෝටර් රථයේ වහලයට වී සිට තිබෙනවා.

කෙසේ වෙතත් පිරිස් මාධ්‍ය වාර්තා කර තිබිණි ඔහු විසින් කළ දැනුම්දීමකට අනුව සහන කණ්ඩායම් විසින් ඔහුගේ දිවි බේරා ගැනීමට සමත් වී ඇති බවයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 March 2022 12:35