April 19, 2024

පුෂ්පිකා යළි කරළියට - චන්දිමාල්ට එරෙහිව වාරණ නියෝග දෙකක් !

ශ්‍රී ලාංකික විවාහක රූ රැජින තරගයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරන, රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාට ගල්කිස්ස අධිකරණය විසින් වාරණ නියෝග දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

2021 වර්ෂයේ ශ්‍රී ලාංකික විවාහක රූ රැජින කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට හිමි වූ අතර අනතුරුව ඇති වූ සිද්ධියක් නිසා සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා විසින් එම කිරුළ සහ පුෂ්පිකාට හිමි මිසිස් ශ්‍රී ලංකා සන්නායම ද අහිමි කරවනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් තමන්ගේ කීර්ති නාමයට හානි සිදු වූ බව කියමින් පුෂ්පිකා මහත්මිය ඇගේ නීතිඥයින් මාර්ගයෙන් චන්දිමාල් ජයසිංහ වෙත ලිපියක් ද යොමු කර තිබුණා.

කෙසේ වෙතත් මෙම ලිපියට පිළිතුරක් නොමැති වූ හෙයින් පුෂ්පිකා මහත්මිය විසින් නඩුවක් පවරා ඇති අතර අනතුරුව ගල්කිස්ස දිසා අධිකරණය මඟින් අදාළ වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.

May be an image of text

May be an image of text

No photo description available.

May be an image of text that says 'gainst Chandimal Chandimal whatsoever, through date. lawyers dated letter 2022, World 1537/2022 the Court handimal Mount Mohamed Roshaan Hettiarachi, Counsel The wo March Attorneys instructed S.B. Enjoining Orders are;- Chandimal ayasinghe, and/or that Mrs. claiming been Mrs, 2021" rom These Enjoining Orders other initially reluctance Chandimal Jayasinghe affects period the action, view the vrongful and malicious rights dignity. said 202 Mrs. Pushpika Silva, Mrs. Lanka Mrs. World 2021.'

Rate this item
(1 Vote)