April 24, 2024

ඉන්ධන ගහන්න පෝලිම් පැන්න චීන සුරූපී කතට ජනතාව කළ දේ (VIDEO)

 මේ දවස්වල ජනතාව වැඩි හරියක් කාලය ගත කරන්නේ පෝලිම් වල.

ඒ තෙල් පෝලිම්, ඉන්ධන පෝලිම්, භූමිතෙල් පෝලිම් සහ ගෑස්‌ පෝලිම්වලයි.

සමහර වෙලාවට ඔවුන් නිවෙස් වලට නොයා පෝලිම්වල රැඳී සිටින අවස්ථාවන්ද අපට වාර්තා වුණා.

ඉතින් ජනතාව මෙලෙස පෝලිම්වල රැඳී ඉන්නකොට සමහර අය අලෙවි නියෝජිතයින් සමඟ රණ්ඩු වූ අවස්ථාවන්ද අනන්තයි. 

විශාල ජනතාවක් තෙල් පෝලිමේ රැඳී සිටින පසුබිමක පෝලිම පැන තෙල් ගැසීමට සුඛෝපභෝගී රථයකින් පැමිණි චීන කාන්තාවක් යළි හරවා යැවීමට ජනතාව පියවර ගෙන තිබෙනවා.

කිසිවකු හෝ එය වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබෙනවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 18 March 2022 22:28