April 19, 2024

නැදුන්ගමුවේ රාජා වෙනුවෙන් පින්කමක් (PHOTOS)

හස්ථිරාජ නාමාවලියට නොමැකෙන මතකයක් එක්කරමින් නැදුන්ගමුවේ විජයරාජා ඇතු පසුගිය මාර්තු 7 වෙනිදා සමුගෙන ගියා.

නැදුන්ගමුවේ විජයරාජා ඇතු වෙනුවෙන් පින්පෙත් අනුමෝදම් කිරීමේ පින්කමක් ඊයේ (13) දින මහනුවර ඓතිහාසික ශ්‍රී මහා නාථ දේවාල භූම්යේ දී පැවැත් වුණා.

පූජ්‍යපාද වටගමුවේ ආනන්ද ස්වාමිද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත් වූ මෙම පින්කම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරුණ තරුණියන් පිරිසක් විසින් ශ්‍රී දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශයේ ද සහය ඇතුව සංවිධානය කර තිබුණා.

May be an image of 11 people, people standing and outdoors

May be an image of 9 people, people standing and outdoors

May be an image of 12 people, people standing, outdoors and temple

May be an image of 11 people and people standing

May be an image of 5 people, people standing and outdoors

May be an image of 1 person, standing and outdoors

May be an image of 5 people and people standing

May be an image of 1 person and standing

May be an image of 1 person, standing and indoor

May be an image of 3 people, child, people standing, people walking, outdoors and text that says 'V Reebok'

May be an image of 1 person and standing

Rate this item
(0 votes)
Last modified on Monday, 14 March 2022 10:17