March 29, 2024

නැදුන්ගමුවේ හස්ති රාජයාගේ අවසන් කටයුතු සිදු කරයි (PHOTOS)

සියලු දෙනාගේ ගරු බුහුමනට පාත්‍ර වූ නැදුන්ගමුවේ හස්ති රාජයා ඊයේ (07) ජීවිතක්ෂයට පත් වුණා.

දේවත්වයේ මහා හස්තියා ලෙස හැඳින්වෙන නැදුන්ගමුවේ හස්තියා මෙරට සිටින දැවැන්තම සද්දන්තයන්ගෙන් අයෙක්.

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ කරඬුව වැඩමවීමේ මහඟු වාසනාවන්තයා වන නැදුන්ගමුවේ හස්තිරාජයා විශේෂ හමුදාවකගේ දැඩි සැලකිලි සහ ආරක්ෂාව මැද ජීවත් වූ එකම සත්ත්වයායි.

මිය යන විට 69 ක් වයසැතිව සිටි රාජා හස්තියා දළදා පෙරහරේ 13 වතාවක් සධාතුක කරඩුව වැඩමවීම සිදු කොට ඇති අතර අවසන් වරට පසුගිය වසරේද කරඩුව වැඩමවීම සිදු කළා.

නැදුන්ගමුව ඇත් රජුට මහජනතාවගෙන් අවසන් ගෞරවය පුද කිරීම සහ සමුගෙන යන නැදුන්ගමුව ඇත් රජුට මහා සංඝරත්නය මුලිකත්වයෙන් ආගමික වතාවත් ඉටු කළා.

දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද එම අවස්ථාවට සහභාගී වුණා.

May be an image of 4 people, people standing, outdoors, crowd and palm trees

May be an image of 2 people and people sitting

May be an image of 5 people, people standing, outdoors and tree

May be an image of 1 person, standing and outdoors

May be an image of 8 people, child, people walking, people standing, outdoors and tree

May be an image of 2 people, people standing and outdoors

May be an image of outdoors

May be an image of 6 people, people standing and indoor

May be an image of 4 people, people standing and indoor

May be an image of 11 people, people standing and outdoors

May be an image of 7 people, people standing and outdoors

May be an image of 2 people, people standing and outdoors

Rate this item
(0 votes)