April 19, 2024

"තමන්ව තලා පොඩි කරන අතකට පවා, සුවඳ දෙන මලක් වගේ වෙන්න" - සාරංගගෙන් අමුතු ෆේස්බුක් සටහනක්

සාරංග සහ දිනක්ෂි කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ආදරණීය ජනප්‍රිය යුවළක්.

කුළුදුලේ මවුපිය පදවිය ලබපු මොවුන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා.

හැමෝගෙම ආදරණීය සුබපැතුම් මැද දිවි ගෙවන මේ ආදරණීය යුවළ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ ආදරය මුසු බොහොම ආදරණීය ඡායාරූප එකතු කරනවා .

මේ වන විට පුංචි දියණියගේ සුරතල් බලමින් බොහොම ආදරණීය ලෙස ජීවත්වෙන මෙම කලා තරු යුවළ නිරන්තරයෙන්ම බොහෝ සෙයින් අවධානයට ලක්වන යුවළක්.

ඒ ඔවුන්ගේ සුන්දරත්වය නිසා වගේම ඔවුන් ගෙවන ආදරණීය ජීවිතය නිසාවෙන්.

පසුගිය දිනක හරි අපූරු ඡායාරූපයක් එක් කරමින් ලස්සන සිතුවිල්ලක් තම සමාජ මාධ්‍ය පිටුවේ සටහන් කර තිබුණා.

එහි සඳහන් වුණේ මෙවැන්නක්.

”ඔයත් මලක් වගේ වෙන්න..
තමන්ව තලා පොඩි කරන අතකට පවා, සුවඳ දෙන මලක් වගේ වෙන්න”

මේ සඳහා සිය ආදරණීය රසික රසිකාවියන් ආදරණීය ප්‍රතිචාර ලබා දී තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 24 January 2022 20:13