April 19, 2024

ක්ලබ් වසන්තගේ පුතු යුගදිවියට - ක්ලබ් වසන්ත දැමූ දඹ රන් සපත්තු යුගලය මෙන්න

ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් සහ සුපිරි පන්නයේ ධනවතෙක් වන ක්ලබ් වසන්තගේ පුතු යුග දිවියට එළැබ තිබෙනවා. මෙම විවාහ උත්සවය පිළිබද සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා බහට ඇති වී තිබෙනවා.

ඒ පුතුගේ විවාහ උත්සවය වෙනුවෙන් දඹ රනින් නිම කල මිල අධික සපත්තු යුගලයක් පැලදීමට ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද වසන්ත පෙරේරා කටයුතු කර තිබිම නිසා. ඔහු මේ පිළිබඳව ඔහුගේ මුහුණුපොතේ සටහනක් යොදා තිබුනා.


Screenshot 2022 01 21 121832

Screenshot 2022 01 21 121756

272190056 481973176727032 7767339730148372191 n

Screenshot 2022 01 21 121645

272205177 481670553423961 3050085075157158 n

272205815 481975173393499 1702730876615824515 n

Rate this item
(1 Vote)
Last modified on Saturday, 22 January 2022 19:53