March 28, 2024

සාරංග වැඩියෙන්ම ආදරේ ශලනිට බව ප්‍රසිද්ධියේම කියයි - ශලනිගෙනුත් ප්‍රතිචාර

සාරංග දිසාසේකර කියලා කියන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම ප්‍රේ්ක්ෂක ආකර්ෂණය දිනාගත් නිහතමානී කලාකරුවෙක්.

ජනප්‍රිය නළු සාරංග දිසාසේකර නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ අවධානයක් දිනා ගන්නවා.

ඒ ඔහු සිය සමාජ මාධ්‍ය පිටුව හරහා නිරන්තරයෙන්ම හුවමාරු කරගන්න දේවල් නිසා.

මේ අතර පසුගියදා සාරංග සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා එක්කළ අපූරු ඡායාරූපයක් පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණා.

ඒ සාරංග සහ ශලනි තාරකා සමඟ සිටින ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමේ පලකිරීමත් සමඟයි. එහිදී සාරංග එම ඡායාරූපය පළකර තිබුනේ, අපි දෙන්නාගෙන් කාටද වැඩියෙන් ආදරේ? මං ආදරේ ශලාට යන්නයි.

කෙසේ වෙතත් ශලනි තාරකාද එය තම ගිණුමේ ශෙයා කර තිබුනේ, ”හරි ඉතින් ආදරේ උනත් මොකෝ” දිනක්ෂි විසින් එම ඡායාරූපය ගත් බවයි.

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 15 January 2022 13:38