April 19, 2024

දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ යුග දිවියට? (PHOTOS)

ලංකාවේ බොහෝ පිරිසකගේ ආදරය දිනා ගත් ටෙලි නිර්මාණයක් තමා දෙරණ නාලිකාවේ විනාශණය වන "දෙවෙනි ඉනිම" කියලා කියන්නේ. ඉතින් මේ ටෙලි නිර්මාණය තුලින් අති දක්ශ කලාකරුවන් රැසක් බිහි වූ අතර මෙම කතාවට රංගන දායකත්වය ලබා දෙන තවත් දක්ෂ මෙන්ම සුරූපි රංගන ශිල්පිණියක් තමා මේ කතාවේ සිටින ලිහිණි එසේත් නැති නම් චූටි මැණිකේ කියලා කියන්නේ. ඇයට මේ වන විටත් බොහෝ සෙයින් ප්‍රේක්ශක ආදරය ද හිමි වී තිබෙනවා.

වර්තමානයේ කලා ක්ෂේත්‍රයට බිහි වූ නවක රංගන ශිල්පිනියන් අතර සිටින ඉතා අවිහිංසක, චාම්, සරල රංගන ශිල්පිනියක වන ශලිනි හට තරුණ ආකර්ෂණය වැඩි වශයෙන් යොමුව තිබෙන්නේ ඇයගේ ඇති චාම් ,සරල සරලකමට කිව්වොත් ඔබත් පිළිගනු ඇති.

ඉතිං නිරන්තරයෙන් දක්නට ලැබෙන ඇයගේ ඡායාරූපයන් අතර වෙනස් විදිහෙ ඡායාරූප පෙළක් අපට දක්නට ලැබුනා. ඒ ඉකුත් දිනක අශාන් ජයවීර නම් තරුණයා හා ශලිනි එක්ව නිරූපණය කර තිබූ wedding photo shoot එකක ඡායාරූප පෙළකුයි.

සරල චාම් ගවුම් විලාසිතාවන්ගෙන් නිතර දක්නට ලැබුණි ඇය උඩරට මනාලියක ලෙස හැඩ ගැන්ව තිබූ එම ඡායාරූප එකතුවට ඔබත් ප්‍රිය වනවා නො අනුමානයි.

මෙලෙසට ඔවුන්ගේ සුන්දරත්වය තවත් වැඩි වන ලෙස කලාත්මක අයුරින් කැමරා කාචයට හසුකර ගෙන තිබුණේ අති දක්ෂ, ජනප්‍රිය කැමරා කරන ශිල්පයෙන් ඉහළ පෙළේ නමක් දිනා සිටින කැමරා කරන ශිල්පී සමිත් චතුරංග විසිනුයි.

ඉතින් ඇයට ආදරය කරන සුවහසක් ඔබ වෙනුවෙන් මින් පෙර දැක නැති ඇයගේ උඩරට මනාලියක ලෙස සැරසී සිටින එම ඡායාරූප පෙළයි අපි අද ඔබ වෙත රැගෙන ආවේ.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 January 2022 20:20