April 25, 2024

තමන්ගේ බරපතළ අසනීප තත්ත්වය ගැන නිරෝෂා කියූ කතාව (VIDEO)

November 30, 2021

නිරෝෂා විරාජනී කියන්නේ අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ප්රවීණ දක්ෂ ගායන ශිල්පිනියක්.

ඇගේ මියුරු හඬ නෑසූ කෙනෙක් නැති තරම්.

එතරම් ඇගේ නිර්මාණ ජනප්රියත්වයට පත්ව තිබෙනවා .

සදාකාලික වූ නිර්මාණ රැසක් බිහි කළ ඇය මේ පිළිබඳ පසුවන්නේ  තරමක අසනීප තත්ත්වයකින්.

පසුගිය දිනෙක පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

ඉතින් මේ අසනීප තත්ත්වයන් ඉක්මනින්ම සුව අතට හැරේවායි අපිත් ඇයට ප්‍රාර්ථනා කරනවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Monday, 29 November 2021 20:53