March 29, 2024

රටම හැඩවූ පාරුව පෙරලුණු ඛේදවාචකයට දින දෙකකට පෙර කළ දියණියන් දෙදෙනා කළ වීඩියෝව

November 26, 2021

රටක් කම්පාවට පත් කරවමින් ජීවිත ගණනක් අහිමි කරවූ කින්නියා ඛේදවාචකය මේ වන විට රටේම ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. 

මෙම ඛේදවාචකයෙන් දරු පැටවුන් 4 දෙනෙක් මරු තුරුළට ගියේ සියල්ලන්ගේම ඇස් කඳුළින් තෙත් කරවමිනුයි.

ජීවිත ගණනක් අහිමි කළ කින්නියා ඛේදවාචකය මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ යම් කම්පනයක් ඇති කර තිබෙනවා. විටින් ටිට ඒ සම්බන්ධයෙන් වන ඡායාරූපත් අපිට මුහුණු පොතෙන් දැක ගන්න පුළුවන්.

ඉතින් මේ අමිහිරි ඛේදවාචකය වීමට දින දෙකකට පෙර දියණියක් දෙදෙනක් කළ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Friday, 26 November 2021 09:56