April 18, 2024

බයියොන්ට ඕන විදිහටද අපි අඳින්න ඕන – පියුමි කිව්ව කතාව

November 25, 2021

ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි විවිධ මාතෘකාවන් නිසා නිරන්තරයෙන්ම සමාජ අවධානයට ලක්වෙන කෙනෙක්.

විශේෂයෙන්ම ඇයගේ ඇඳුම් විලාසිතා මෙන්ම ඇය සිදු කරන ඇතැම් ප්‍රකාශ සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය ලක් වෙනවා.

කවුරු කොහොම මොනවා කිව්වත් සිය ආදරණීය පුංචි පුතා සමඟ සුන්දර ජීවිතයක් ගතකරන පියුමි ඉතාමත් ලස්සනට ඇඳල පැලඳලා හැමදාමත් නිහතමානීව ඉන්න චරිතයක්.

හැබැයි ඇයගේ විලාසිතාවන්ට දොස් කියන අය ඕන ඕන තරම් ඉන්නවා . දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඔහොම අදින පළඳිනවා ද කියලා තමයි ගොඩක් අය ඇයට ඇඟිල්ල දික් කරන්නේ.

නමුත් මේ කිසිවකින් නොසැලී ඉදිරියට යන අය ඇය පසුගිය දිනෙක එක එවැනි කතා කියන අයට අපූරු පිළිතුරක් ලබා දෙමින් තම මුහුණු පොතේ අපූරු සටහනක් තබා තිබුණා.

ඒ මෙන්න මේ විදිහට..

Rate this item
(0 votes)