April 25, 2024

ජනප්‍රිය නළු සාරංග, දිනක්ෂිව විවාහ කර ගත් හේතුව කියයි

November 25, 2021

සාරංග සහ දිනක්ෂි කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් ආදරණීය ජනප්‍රිය යුවළක් .

කුළුදුලේ මවුපිය පදවිය ලබපු මොවුන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා.

හැමෝගෙම ආදරණීය සුබපැතුම් මැද දිවි ගෙවන මේ ආදරණීය යුවළ නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ ආදරය මුසු බොහොම ආදරණීය ඡායාරූප එකතු කරනවා .

මේ වන විට පුංචි දියණියගේ සුරතල් බලමින් බොහොම ආදරණීය ලෙස ජීවත්වෙන මෙම කලා තරු යුවළ නිරන්තරයෙන්ම බොහෝ සෙයින් අවධානයට ලක්වන යුවළක්.

ඒ ඔවුන්ගේ සුන්දරත්වය නිසා වගේම ඔවුන් ගෙවන ආදරණීය ජීවිතය නිසාවෙන් .

ඉතින් පසුගියදිනක සාරංග සිය ආදරණීය බිරිඳ වන දිනෂි සමඟින් සිටින ඡායාරූපයක් මුහුණු පොතට එක් කරමින් ඔහු ඇයව විවාහ කර ගැනීමට හේතුව පවසා තිබුණා.

ඒ මෙන්න මේ විදිහට..

Rate this item
(7 votes)
Last modified on Thursday, 25 November 2021 08:31