April 18, 2024

මව් පදවියට සුදානම් වන දිනක්ෂිගේ නවතම ඡායාරූප එකතුව

මුළු රටක්ම ආදරේ කරන සුන්දර කලාකරුවන් දෙදෙනෙක් තමයි සාරංග, දිනක්ෂි කියන්නේ. ලංකාවේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියක් විදිහට දිනක්ෂිව හඳුවන්න පුළුවන්.

මෙරට දක්ෂ සහ කඩවසම් රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟ විවාහ ජිවිතයට ඇතුලත් වුණ ඇය ජීවත් වෙන්නේ සාරංග සහ සාරංගගේ මවත් සමඟයි.

දිනක්ෂි මේ වන විට සියලු කටයුතු වලින් පසකට වී තිබෙනවා. ඒ උතුම් වූ මව් පදවියට සුදානම් වීම නිසා.

මේ තියෙන්නේ ඇය මෑතක ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කරපු ඡායාරූප පෙළක් පහතින්,

Rate this item
(3 votes)
Last modified on Wednesday, 21 July 2021 09:24