April 19, 2024

පෝලිම් නැහැ - පහසුවෙන්ම පී.සී.ආර් කරන හැටි මෙන්න (VIDEO)

කොරෝනා ගැන නොදන්නා කෙනෙක් නැහැනේ. නමුත් අපේ රටේ බොහෝ දෙනා කොරෝනා ගැන දැන් තකන්නේ නම් නැහැ. සමහර වෙලාවට කිසිම වගකීමක් නැතුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොතකමින් හැසිරෙන්නේ කිසිම වගකිමක් නැතිව.

ඒ කොහොම වුණත් අද පි කියන්න යන්නේ කොරෝනා ඇත්දැයි බලන්න කරන පි.සී.ආර් ගැන. හැබැයි ඒ පාරේ රටේ නම් නෙවෙයි. ඒ ඔස්ට්‍රියාවේ පී.සී.ආර් කරන ක්‍රමය ගැනයි. ඔස්ට්‍රියාවේ පී.සී.ආර් කරන්නේ සම්පුර්ණයෙන්ම නොමිලේ. කොරෝනා පාලනය කියන දේ සංවර්ධිත රට වල ඉතාමත් සාර්ථකව සිදු කරගෙන යනවා. එන්නත්කරණය වගේම පී.සී.ආර් කරන එකද, පරීක්ෂණ පවත්වන එකද එක හා සමානව සිදු කරගෙන යන බවද වාර්තා වෙනවා. 

ඔස්ට්රියාවේ පී සී ආර් කරනු ලබන නවතම ක්රමය ශ්රී ලාංකිකයෙකු විස්තර කළ ආකාරය පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 22:24