April 25, 2024

මාෂි සහ පුබුදුගේ ආදරේ වෑහෙන අලුත්ම ප්‍රේමනීය ෆොටෝ ශූට් එක

පුබුදු චතුරංග කියලා කියන්නේ අපේ රටේ අතිශය ජනප්‍රිය දක්ෂ ප්‍රවීන රංගන ශිල්පියෙක් කියලා හැමෝම දන්නවා. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න ජනප්‍රිය සිනමා තාරකාවන් කිහිප දෙනා අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි පුබුදු රංඟනයෙන් දායක උන හැම චිත්‍රපටයක්ම වාගේ ඉතාම ජනප්‍රිය වුණා.

පුබුදු චතුරංග ගැන කතා කරද්දීම දැන් නිරන්තරයෙන්ම මතක් වෙන නමක් තමයි පුබුදුගේ ආදරණීය බිරිද මාෂි සිරිවර්ධන කියන්නේ. ඉතින් මාෂි සිරිවර්ධන නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය වගේම ආදරය දිනාගත්තා. ඉතින් පුබුදු චතුරංග විවාහ වෙන්නත් කලින් පුබුදු මාෂිට බොහෝ දෙනෙක් ආදරය කලා.

ඉතින් පුබුදු චතුරංගගේ ආදරණීය සුන්දර බිරිද ගැන නිරන්තරයෙන්ම සමාජජාල මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙනවා. ඉතින් කාගේත් ආදරයට ගෞරවයට නිතරම පාත්‍ර වෙන මේ දෙන්නා නිරන්තරන්යෙන්ම ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල තුලින් අපිට දැකගන්න පුළුවන්. ඉතින් කාටත් ආදර්ශයක් ලබා දෙමින් ආදරණීය පවුල් ජීවිතයක් ගෙවන මේ දෙන්නා පසුගිය දවසක අපූරු ආදරණීය ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. 

එම ජායාරූප සියල්ල පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 22:31