March 28, 2024

හේෂානි ලියදිපිට උපන්දිනය සමරමින් කරපු අපූරු ෆොටෝශූට් එක

ධරණි ටෙලි නාට්‍ය කියන්නේ බොහොම දෙනෙක් ආදරයෙන් නරඹන කතාවක් කිව්වොත් නිවැරදියි. ඒ කතාවේ නායිකාව ලෙසට ඔබ හමුවට එන මේ සුරූපී ලලනාව ගැන මේ වෙනකොට නම් නොදන්නා කෙනෙක් නැහැ.

රංගනයට පිවිසිලා ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොබදව දිනා ගත්ත ආදරණීය සුන්දර රංගන ශිල්පිනියක් තමයි හේෂානි ලියදිපිට කියලා කියන්නේ. ඉතින් කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන මේ ආදරණීය රංගන ශිල්පිනියට දෙරණ අවුරුදු කුමරිය කිරුල හිමිකර ගත්තා.

ඉතින් මේ කවුරුත් ආදරය කරන සුරූපී රංගන ශිල්පිනිය පසුගිය දවසක ඇයගේ උපන්දිනය අපූරුවට සමරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම ඇයගේ උපන්දිනය වෙනුවෙන්ම අපූරු ලස්සන ෆොටෝශූට් එකකුත් කරලා තිබුණා.

ඉතින් මේ අපූරු අවස්ථාවේ ඇයව මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ Awarjana Photo Gallery ආයතනය විසින්.

එම අපූරු ෆොටෝශූට් එක පහතින්,


Rate this item
(0 votes)
Last modified on Sunday, 20 June 2021 21:07