April 19, 2024

ප්‍රේමය ගැන කියා දුන් අපූරු කතාව (PHOTOS)

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හරි අපූරු ජායාරූප පෙළක් හුවමාරු වෙනවා. ෆොටෝ ශූට් කියන එකත් දැන් දැන් රැල්ලක් වේගෙන යනවා. ඉතින් අද අපි කියන්න යන්නේ ඒ වගේ ෆොටෝ ශූට් එකක් ගැන නම් නෙමෙයි.

මේක වෙනස්ම විදිහේ අපිට නිතරම දකින්න ලැබෙන ෆොටෝ ශූට් වලට වඩා හාත්පසින්ම වෙනස් එකක්. ගොඩක් අය හිතන් ඉන්නේ මේක කපල් එකක් කරපු ෆොටෝ ශූට් එකක් කියලා.

හැබැයි ඇත්තටම මේ කපල් එකක් නම් නෙමෙයි. හැබැයි අපිට මේ ෆොටෝ ශූට් එක දක්කම ආදරේට කලු සුදු, උස් මිටිකම්, ජාති බේද අදාලම නෑ කියලා මතක් වෙනවා නේද. ඉතින් මේක නිතරම දකින එකම විදිහේ ෆොටෝ ශූට් අතරේ වෙනස්ම විදිහක අපූරු ආදරණීය ෆොටෝ ශූට් එකක් නිසා අපි හිතුවා ඕගොල්ලන්ටත් බලන්න අරගෙන එන්න.

ඉතින් ඒ වගේම මේ අපූරු ඡායාරූප පෙළ මේ තරම් ලස්සනට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ අපේ රටේ ඡායාරූප ක්ෂේත්‍රයේ ඉහල පෙලේ නමක් දිනාගෙන ඉන්න දයාන් ප්‍රදීප් ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් මීට කලින් කවදාවත් දැකපු නැති විදිහේ කැමරා කාචයට හසුකරගත් අපූරු ආදරණීය ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 19 June 2021 21:48